
ශ්‍රීලංකන් ගුවන් සේවයේ 46 වැනි සංවත්සරය 2025 සැප්තැම්බර් 01 දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් තම පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් හා දීමනා එකතුවක් පිරිනැමීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවය යනු ශ්‍රීලංකාවේ සුන්දරත්වය හා සුහද සත්කාරය පිළිබඳ පණිවිඩය ලොව පුරා රැගෙන යමින්, රට වෙනුවෙන් ගෝලීය...











