ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අනුමැතියලත් වෙළෙඳ නාවික පුහුණු ආයතනයක් වන McLarens Maritime Academy (MMA) 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. සිය පුහුණව සාර්ථකව අවසන් කරමින් ගෝලීය සමුද්‍රීය ක්ෂේත්‍රයට ඇතුළුවීමට සූදානම්...


