NITC 2025 සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය නිල වශයෙන් එක් වේ

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MoDE) ශ්‍රී ලංකා පරිගණක සංසදය (CSSL) සමඟ එක්වෙමින් , ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන අරමුණු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරක් ලෙස NITC 2025 සම්මන්ත්‍රණය සැලකේ.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක, CSSL උප සභාපති ඉන්දික ද සොයිසා, සහ NITC 2025 සම්මන්ත්‍රණයේ සභාපති ආචාර්‍ය අමල් ඉල්ලේසිංහ සහභාගී වූහ. මෙම සහයෝගීතාවයේ මූලික අරමුණ වන්නේ රජය සහ පුද්ගලික අංශ අතර සහයෝගීතාව වැඩිදියුණු කරමින් තිරසාර, අනාගතය සඳහා සූදානම්, ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමයි.

“Society 5.0: Empowering a Smart and Inclusive Nation” යන තේමාව යටතේ පැවැත්වෙන NITC 2025 සම්මන්ත්‍රණය, රජයේ “ඩිජිටල්කරණය සඳහා වන දින සියයේ වැඩසටහන” යටතේ දියත් කෙරෙන ප්‍රධාන සම්මන්ත්‍රණයක් වේ. මෙහිදී කෘතීම බුද්ධිය (AI), Internet of Things (IoT), විශාල දත්ත (Big Data), සහ ක්ලාඕඩ් කම්පියුටින් වැනි තාක්ෂණයන් මගින් භෞතික ලෝකය සහ ඩිජිටල් ලෝකය එකට එක්කරමින් නවෝත්පාදන විසඳුම් සෑම අංශයකටම ගෙනයාමේ අවශ්‍යතාව සහ ඒ සඳහා වන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.

මෙම සහයෝගීත්වය ශ්‍රී ලංකාව 2030 වන විට ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් සපුරාලීමේ ජාතික අභිලාෂයට ඍජුම දායක වන අතර තාක්ෂණය සහ මනුෂ්‍යත්වය සමගින් “Society 5.0” තේමාව යටතේ ශ්‍රී ලංකාව තිරසාර ජාතික සංවර්ධනයක් වෙත රැගෙන යාම සඳහා වන දැවැන්ත පියවරක් වනු ඇත.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism